දේශීය

රුධිර පාරවිලන සේවාවද අඩාල වෙයි

(UTV |කොළඹ ) – පවතින තත්ත්වය හමුවේ ලේ දන් දීමේ කදවුරු පැවත්වීමට නොහැකි වීම නිසා ජාතික රුධිර පාරවිලන සේවය මේ වන විට ගැටලුවකට මුහුණ පා තිබේ.

ඒ ප්‍රමාණවත් රුධිර සංචිත අඛණඩව පවත්වාගෙන යාමට නොහැකි වීමෙනි.

දිවයින පුරා සංවිධානය කෙරෙන ලේ දන් දීමේ කඳවුරු හරහා ජාතික රුධිර පාරවිලන සේවයට අවශ්‍ය රුධිර සංචිත වලින් 90%ක් සපයා ගන්නා අතර මේ වන විට රට තුළ පවතින කොවිඩ් 19 වසංගත තත්වය නිසා දිවයින පුරා සංවිධානය කෙරෙන ලේ දන් දීමේ කඳවුරු අවලංගු වී ඇත.

Related posts

බාල ඖෂධ ආනයනය කර ඇතැයි ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිගෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

මහ බැංකුව පරිශ්‍රයේදී 09ක් අත්අඩංගුවටl

Mohamed Dilsad

රැකියා වංචාවකට දෙදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment