දේශීය

ගම්බිම් බලා පිටත්වීමට නොහැකිව බස්නාහිර සිටින අයට විශේෂ සහන සේවාවක්

(UTV | කොළඹ) – වත්මන් තත්ත්වය හමුවේ ගම්බිම් බලා පිටත්වීමට නොහැකිව බස්නාහිර පළාත තුළ සිටින සෙසු පළාත්වල ජනතාවට සහන සැලසීම සඳහා බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා විසින් විශේෂ සහන සේවාවක් ආරම්භ කර තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාගේ සහන සේවා මැදිරියට 011-2092720 අංකය ඔස්සේ අමතා ඔවුන්ට අවශ්‍ය සේවාවන් ලබා ගත හැකි බවයි.

Related posts

සුජීව සේනසිංහ, පොලීසියට එරෙහිව උසාවි යයි.

Editor O

කඩා වැටී ඇති ආර්ථිකය ගොඩ ගන්න රාජ්‍ය බැංකු අත දෙන්න – ජනපති

Mohamed Dilsad

#ගෝඨාගෝගම ට එල්ල වූ ප්‍රහාරය ගැන විමර්ශන CIDයට..

Mohamed Dilsad

Leave a Comment