දේශීයවිදෙස්

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය සුවය ලබා රෝහලෙන් පිටවෙයි

(UTV | බ්‍රිතාන්‍ය) – කොරෝනා වෛරසය අසාදනය වීමෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති තිබේ.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ලන්ඩන් නුවර පිහිටි ශාන්ත තෝමස් රෝහලට ඇතුළත් කළ අතර හෙතෙම දින තුනක් දැඩි සත්කාර ඒකකයේ පසුවුණි.

Related posts

ජනතාවගේ ජන ජීවිතය පිළිබඳව ජනපතිගෙන් සහතිකයක්

Mohamed Dilsad

දඹුල්ල ප්‍රදේශයේ දී මිය ගිය සෙබලාට කොරෝනා නැති බවට තහවුරු වෙයි

Mohamed Dilsad

මෙරට කොරෝනා අසාදිතයන් ගණන 34 දක්වා ඉහළට

Mohamed Dilsad

Leave a Comment