දේශීය

සුළු වැරදි වෙනුවෙන් බන්ධනාගාර ගතවූන්ට ඇප

(UTV |කොළඹ ) – සුළු වැරදි සඳහා බන්ධනාගාර ගතව සිටින පුද්ගලයින්ට ඇප ලබාදීම සඳහා අනුමැතිය ලබා දෙයි.

ඒ  කොවිඩ් -19 වසංගතය සැලකිල්ලට ගනිමිනි.

මේ සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට මාර්ගෝපදේශ නිකුත් කර ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනිය පවසයි.

Related posts

මැතිවරණයට අදාළ සියලු පාර්ශව කොමිසම හමුවට

Mohamed Dilsad

උපාධිධාරීන්ට පත්වීම් ලිපි ප්‍රධානයේ සංකේතාත්මක උත්සවයක් අද

Mohamed Dilsad

අද දිවුරුම්දුන් රාජ්‍ය ඇමතිවරුන් මෙන්න

Mohamed Dilsad

Leave a Comment