විදෙස්

නේපාලය එවරස්ට් කඳු මුදුන පවිත්‍ර කිරීමේ යෝජනාව ප්‍රතික්ෂේප කරයි

(UTV | නේපාලය) – කොරෝනා වෛරසය ගෝලීය වශයෙන් පැතිර යාමත් සමඟ එවරස්ට් කඳු මුදුන පවිත්‍ර කිරීමේ යෝජනාව නේපාල රජය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

ඒ නිරෝධායන කාලසීමාව තුල කිසිදු පුද්ගලයෙකු ඒ සඳහා යෙදවිය නොහැකි බව නේපාල බලධාරීන් පවසයි.

එනමුත් පරිසර සංවිධාන ඇතුළු පාර්ශව කිහිපයක් පෙන්වා දී ඇත්තේ අපවිත්‍ර වී තිබෙන ඒවා ඉවත් කිරීමට මෙම කලය භාවිත කළ හැකි බවයි.

එහෙත් නේපාල බලධාරීන් ඊට එකගතාව පල කර නැති බව විදෙස් පුවත් සේවා සඳහන් කරයි.

Related posts

ජපානය අභිබවමින් ඉන්දියාව ඉදිරියට

Editor O

කශෝගි ඝාතනයේ වගකීම සෞදියේ ඔටුන්න හිමි කුමරු භාර ගනී

Mohamed Dilsad

ශ්‍රීදේවීගේ දේහය අද මුම්බායි වෙත ගෙන ඒමට නියමිතයි(වීඩියෝ)

Mohamed Dilsad

Leave a Comment