ක්‍රීඩා

එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් තරගාවලියත් කල් යයි

(UTV | එංගලන්තය) – එළඹෙන ජුනි මස 4 වනදා ආරම්භ වීමට නියමිතව තිබූ එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් තරගාවලිය කල් දැමීමට තීරණය කර තිබේ.

ඒ කොරෝනා වෛරසය ගෝලීය වශයෙන් පැතිර යාමේ බලපෑමත් සමගයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම තරගාවලිය කල් දැමීම පිළිබඳව තොරතුරු එංගලන්ත ක්‍රිකට් අධ්‍යක්ෂ ඈෂ්ලි ජයිල්ස් පැවසු බවයි.

Related posts

එංගලන්ත ප්‍රාන්ත තරඟයට මහේල නොයන ලකුණු

Mohamed Dilsad

LPL දෙවන අදියර ජුලි 29 වනදා

Mohamed Dilsad

නවසීලන්ත පළමු ඉනිමට ලකුණු 580ක්

Mohamed Dilsad

Leave a Comment