දේශීයප්‍රමුඛ පුවත 1විදෙස්

කොරෝනා වෛරසයෙන් මිය ගිය ගණන ලක්ෂය ඉක්මවයි

(UTV | කොළඹ) – කොරෝනා වෛරසය හේතුවෙන් ලොව පුරා සිදුවූ මරණ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා තිබේ.

මේ වන විට වාර්තාවී ඇති මරණ සංඛ්‍යාව 100,090 ක්.

වෛරසය ආසාදනය වුවන් 1 ,638,216 ක් ලෙසට විදෙස් වාර්තාවල සඳහන් වෙයි.

Related posts

හොරණ කර්මාන්ත ශාලා කිහිපයක කටයුතු තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

වන සතුන්ගෙන් වන වගාහානි වලට විසඳුම් සොයන්න කමිටුවක් පත් කළා – නියෝජ්‍ය ඇමති නාමල්

Editor O

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ට වෙඩි තබයි

Editor O

Leave a Comment