දේශීය

ගතවූ පැය 24 ට මෙරට කිසිදු කොරෝනා ආසාදිතයෙක් වාර්තා වී නෑ

(UTV |කොළඹ ) – ගත වු පැය 24 තුළ ලංකාවේ කිසිදු කොරෝනා ආසාදිතයෙක් වාර්තා වී නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂ වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.

මේ අතර අද (10) දිනයේ දී තවත් කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදිතයෙකු සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් තිබේ.

Related posts

පෙර පාසල් ජනවාරි ඇරඹීම ගැන තීරණයක්

Mohamed Dilsad

කැබිනට් මාධ්‍ය හමුව

Mohamed Dilsad

නියෝජ්‍ය ඇමති නාමල් සහ, මන්ත්‍රී ටීබී සරත් ⁣ගුටි නොකා නූලෙන් බේරෙයි.

Editor O

Leave a Comment