දේශීය

යාපනය වෛද්‍ය පීඨ රසායනාගාරයේ පරීක්ෂණ කටයුතු ඉතා සාර්ථකයි

(UTV | කොළඹ) – උතුරේ කොරෝනා සැක සහිත රෝගීන්ගේ රුධිර පටල පරීක්ෂා කිරීම රසායනාගාරයේ පරීක්ෂණ කටයුතු ඉතා සාර්ථක බව එහි ප්‍රධානී ආචාර්ය එස්.රවිරාජ් මහතා පවස

එම පරීක්ෂණ කටයුතු යාපනය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය තුල පිහිටුවන ලද රසායනාගාරයේ සිදු කෙරේ.

ඔහු සඳහන් කළේ මෙම රසායනාගාරය ආරම්භ කර දින පහක් ඇතුළත 89 දෙනෙකුගේ රුධිර සාම්පල පරීක්ෂා කල බවයි.

 

Related posts

හිටපු ඇමති මනූෂට, මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයේ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයෙන් කැඳවීමක්

Editor O

ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණීම තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

රුපියල් 95ක ට තොග මිලට ගත හැකි ඖෂධය රු 300ක සිල්ලර මිලට ගන්න රෝහල් අධ්‍යක්ෂවරුන් ට අවසර දීලා….

Editor O

Leave a Comment