දේශීය

සමෘද්ධිලාභීන්ට දුන් ණය මුදල ආධාරයක් බවට පත් කිරීමට පියවර

(UTV | කොළඹ) – සමෘද්ධිලාභීන්ට ලබා දුන් රුපියල් පන්දහසේ ණය මුදල, ආධාරයක් බවට පත් කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව ප්‍රථමයෙන් රුපියල් 5000ක් ඔවුන්ට ලබාදී ඇති අතර, එය රජය විසින් දුන් ආධාරයක් බවට පත් කිරීමට රජය කටයුතු කර ඇත.

Related posts

පාස්කු ඉරිදා අදයි

Mohamed Dilsad

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණය දින 3 කට වැසේ

Mohamed Dilsad

අලි දෙදෙනෙකුගේ මළ සිරුරු හමුවෙයි.

Editor O

Leave a Comment