දේශීය

හෙටත් දිවයිනේ සියලූම ඖෂධ අලෙවිසැල් විවෘතව තැබීමට අවසර

(UTV | කොළඹ) – දිවයිනේ සියලූම ඖෂධ අලෙවිසැල් හෙට දිනයේදී ද පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා විවෘතව තැබීමට ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් අවසර ලබාදී තිබේ.

එමෙන්ම මව්වරුන් වෙනුවෙන් සිය සායනික කාඞ්පත් ඇඳිරි නීති බලපත් ලෙස භාවිත කර වෛද්‍යවරුන් වෙත යාමට හෝ ඖෂධ ලබාගැනීමට යාමටද අවසර දීමට රජය තීරණය කර ඇත.

Related posts

වයඹ පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ සහන කාලය දීර්ඝ කෙරේ

Mohamed Dilsad

මෙරට කොරෝනා අසාදිතයන් සීග්‍රයෙන් ඉහලට

Mohamed Dilsad

මෙරට සිට සයිබර් අපරාධ ඇතුළු සිදුවීම් රැසකට සම්බන්ධ චීන ජාතිකයින් පිරිසක් පිටුවහල් කරයි.

Editor O

Leave a Comment