දේශීය

විදේශ විනිමය පාලන රෙගුලාසි ලිහිල් කිරීමේ ගැසට් නිවේදනයක්

(UTV |කොළඹ ) – රජය විසින් කොරෝනා බලපෑම හමුවේ රට තුළ ආර්ථිකය රැකගැනීමට පියවර රැසක් ගෙන ඇති බව කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කෙරුණේය.

විදේශ විනිමය පාලන රෙගුලාසි ලිහිල් කරමින් අද දිනයේදී ගැසට් නිවේදනයක් නිකුත් කරන බව බන්දුල ගුණවර්ධන සඳහන් කළේය.

එහිදී මෙරට පවත්වාගෙන වන අනේවාසික විදේශ මුදල් ගිණුම් සඳහා සියයට 2 ක අමතර පොළියක් පිරිනමන බවයි අමාත්‍යවරයා කියා සිටියේය.

Related posts

විශ්‍රාමික යුද හමුදා මේජර් අජිත් ප්‍රසන්න රිමාන්ඩ්

Mohamed Dilsad

කොරෝනා ආසාදිතයින් අතරින් සුවය ලැබූ පිරිස ඉහළට

Mohamed Dilsad

නව වසරේ, විදුලි ගාස්තුව සියයට 11.57%කින් වැඩි කිරීමේ සූදානමක් | හයදාහේ බිල හාරදාහ කරනවා කියපු කතාව පචයක් !

Editor O

Leave a Comment