දේශීය

තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙක් සුවය ලබා පිටව යයි

(UTV |කොළඹ ) – කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් තිදෙනෙක් පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරන ආකාරයට පුද්ගලයින් 47 දෙනෙකු මේ වන විට සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් තිබේ.

Related posts

නීතිපති දෙපාර්තමේන්තුව නැවත දැනුම් දෙනතුරු වසා දැමේ

Mohamed Dilsad

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සංචාරක මාර්ගෝපදේශනය ඇමරිකාව යාවත්කාලීන කරයි

Mohamed Dilsad

අවුරුදු 18 ට වැඩි සියලු දෙනාට කොරෝනා එන්නත

Mohamed Dilsad

Leave a Comment