දේශීය

නීතිපති දෙපාර්තමේන්තුව නැවත දැනුම් දෙනතුරු වසා දැමේ

(UTV | කෝවිඩ් -19) – නීතිපති දෙපාර්තමේන්තුව නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට කටයුතු කර තිබේ.

එම දෙපාර්තමේන්තුවේ පරිපාලන කටයුතු භාර අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ සුමති ධර්මවර්ධන ප්‍රකාශ කළේ එම දෙපාර්තමේන්තුවේ සේවය කළ පෞද්ගලික ආරක්ෂක නිලධාරිනියකට කොරෝනා ආසාදනය වීම නිසා මෙම පියවර ගත් බවයි.

මේ බව ඔහු අධිකරණ සේවා කොමිසන් සභාවටද ලිඛිතව දැනුම්දී තිබේ.

Related posts

සංශෝධිත 22 අද පාර්ලිමේන්තුවේ විවාදයට

Mohamed Dilsad

මිද්දෙණියේ සිද්ධිය ගැන නාමල්ට එරෙහි මඩ ප්‍රචාර පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ට පොහොට්ටුවෙන් පැමිණිල්ලක්

Editor O

පාසල් යළි විවෘත කිරීම පිළිබඳව ඇමතිගෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

Leave a Comment