දේශීය

අද වැසි වාර කිහිපයක්

(UTV | කොළඹ) – බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (04) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසයි.

ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිවු දිස්ත්‍රික්කයේත් තැනින්තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.

Related posts

චම්පිකගේ රියදුරු අත්අඩංගුවට ගන්න වරෙන්තු [UPDATE]

Mohamed Dilsad

අදත් කලාප වශයෙන් විදුලි කප්පාදු

Mohamed Dilsad

දෙරට අතර සම්බන්ධතා වැඩිදියුණු කර ගන්න ප්‍රංශය සුදානම්

Mohamed Dilsad

Leave a Comment