දේශීය

හදිසි අතුරු වෛද්‍ය සේවා වෘත්තීය ක්‍රියාමාර්ගයක්

(UTV | කොළඹ) – සෞඛ්‍ය වෘත්තීය සමිති 14 ක් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අද (04) දිනයේ ද ක්‍රියාත්මක වනවා.

අද දිනයේ බලධාරීන්ගෙන් තමන්ට නිසි පිළිතුරක් නොලැබුණොත් හෙට (05) දිනයේ සිට අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණේ සභාපති උපුල් රෝහණ පවසනවා.

මෙම හදිසි වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් ඊයේ (03) දිනයේද සේවා රැසක් අඩාල වූ බව ඔහු වැඩිදුරටත් සදහන් කළේ.

Related posts

නිෂ්පාදන කිහිපයකට තහනමක්

Mohamed Dilsad

UPDATE – රාගල වතු යායේ නිවසක ගින්නකින් එකම පවුලේ 5ක් මරුට

Mohamed Dilsad

ජාතික සමගියට බාධාවක් වන ප්‍රකාශ කළ නවක මන්ත්‍රී ගැන පියවර ගන්නවා – කතානායක

Editor O

Leave a Comment