දේශීය

විදුලිබිල ගෙවීම සඳහා ලබාදී තිබුණු සහන කාලය දීර්ඝ කරයි

(UTV | කොළඹ) –  විදුලිබිල ගෙවීම සඳහා ලබාදුන් සහන කාලය අප්‍රේල් මස 30 වනදා දක්වා දීර්ඝ කළ බව විෂ්‍ය භාර අමාත්‍ය අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළේය.

පවතින තත්ත්වය හමුවේ අදාළ තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි.

Related posts

හිටපු ජනපති මෛත්‍රීගේ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

Mohamed Dilsad

IMF පළමු වාරිකය හිමිවූ බව මුදල් අමාත්‍යාංශ ලේකම් දැනුම්දෙයි

Mohamed Dilsad

රටේ ආර්ථිකය ස්ථාවර මට්ටමට ගෙන ජාත්‍යන්තරයේ විශ්වාසය දිනා ගැනීමට ජනපති ප්‍රමුඛ ආණ්ඩුවට හැකිවුණා – අගමැති

Editor O

Leave a Comment