විදෙස්

වූහාන් නගරයේ සංචාරක තහනම ලිහිල් කරයි

(UTV | චීනය) –  කොරෝනා වෛරසයේ සීඝ්‍ර ව්‍යාප්තිය හමුවේ දෛනික කටයුතු සියල්ල අත්හිටුවමින් සති ගණනාවක් පුරාවට වසා දමා තිබුණු වූහාන් නගරය වසා දැමීමට ගත් තීරණය අද (08) සිට අවලංගු වෙයි.

පසුගිය ජනවාරි මැද භාගයේ පටන් වූහාන් නගරය වසා දමා තිබූ අතර , අද පටන් ඊට අදාළ නීති ලිහිල් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.

සෞඛ්‍යසම්පන්න පුද්ගලයන්ට අවශ්‍ය නම් අද පටන් නගරයෙන් පිටත සංචරණය කළ හැකි බවත් බළධාරීන් පවසයි.

Related posts

ඕස්ට්‍රේලියාවේ 457 වීසා අහෝසි වෙයි(වීඩියෝ)

Mohamed Dilsad

ඉඩාහෝහි ගුවන් යානා දෙකක් එකිනෙක ගැටීමෙන් 8 ක් මරුට

Mohamed Dilsad

ඇමරිකානු, උතුරු කොරියානු නායකයින්ගේ හමුවීමගැන CIA නායකයාගෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

Leave a Comment