විදෙස්

අයිවරි කෝස්ට් රාජ්‍යයේ ආරක්ෂක ඇමැතිටත් කොරෝනා

(UTV | අයිවරි කෝස්ට්) – බටහිර අප්‍රිකානු රාජ්‍යයක් වන අයිවරිකෝස්ට් හි ආරක්ෂක අමාත්‍ය හමීඞ් බකයොකෝට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ඔහු මේ බව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇති තිබේ.

මේ වනවිට අයිවරිකෝස්ට් රාජ්‍යයේ පුද්ගලයින් 323 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව සඳහන්.

Related posts

ඊශ්‍රායල – හමාස් යුද්ධයෙන් 3600ක් මරුට

Mohamed Dilsad

ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය ගැන පෙර තිබු විශ්වාසය නෑ.ඇන්ජලා මර්කල් කියයි

Mohamed Dilsad

මයාමි හි මහල් ගොඩනැගිල්ලක් කඩා වැටිමෙන් 90 කට වැඩි පිරිසක් අතුරුදන්

Mohamed Dilsad

Leave a Comment