දේශීය

ඇඳිරි නීතිය නොතැකූ 16 ,124 දෙනෙක් පොලිස් අත්අඩංගුවට

(UTV | කොළඹ) –  ඇඳිරිනීතිය උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයන් සංඛ්‍යාව 16 ,124 දක්වා ඉහළ ගොස් ඇත.

අද පෙරවරු 6 සිට පස්වරු 12 දක්වා පැය 6 ක කාලය තුල පමණක් පුද්ගලයන් 222 දෙනෙකු සහ වාහන 73 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

ඇඳිරිනීතිය උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් මේ දක්වා පොලිස් භාරයට ගෙන ඇති සමස්ථ වාහන සංඛ්‍යාව 4064 ක්.

Related posts

මේ දක්වා ශ්‍රී ලංකාවෙන් හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයන්

Mohamed Dilsad

රත්‍රං බිස්කට් රැගෙන ආ ලාංකිකයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

හස්ත කර්මාන්ත ඇතුළු ක්‍ෂේත්‍ර කිහිපයකට ද පන්දහසක දීමනාවක්

Mohamed Dilsad

Leave a Comment