විදෙස්

කොරෝනා අසාදනයවී ලිබියාවේ හිටපු අග්‍රාමාත්‍යවරයෙකු ජිවිතක්ෂයට

(UTV |ලිබියාව ) – ලිබියාවේ හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වන මහමුද් ජිබ්රිල්, කොවිඩ්  නයින්ටීන් ආසාදනය වී ජිවිතක්ෂයට පත්වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ 67 හැවිරිදි ඔහු ඊජිප්තුවේ කයිරෝ නුවර රැදී සිටියදී මෙලෙස මිය ගිය බවයි.

 

Related posts

ඇමෙරිකාවේ ප්‍රාන්ත 50 ක් හදිසි තත්ත්වයක් ලෙස ප්‍රකාශයට

Mohamed Dilsad

ජනාධිපති අනුර, ඇමෙරිකානු ජනාධිපති හමුවෙයි

Editor O

සයිබර් ප්‍රහාරය උතුරු කොරියාවෙන් එල්ල වන්නට ඇති බවට සැකයක්

Mohamed Dilsad

Leave a Comment