දේශීය

ජනතාව ඒකාරාශී කරගනිමින් සිදුකෙරෙන කටයුතුවලින් වළකින්න [RELEASE]

(UTV | කොළඹ) –  මහජනතාව ඒකාරාශී කරගනිමින් සිදුකෙරෙන ආගමික කටයුතු , උත්සව සහ රැස්වීම් පැවැත්වීමෙන් වළකින්නැයි අස්ගිරි මහ නාහිමි වරකාගොඩ ශ්‍රී ඥාණරතන හිමියන් මහා සංඝරත්නයට දැනුම් දෙයි.

අවමංගල්‍ය කටයුතුවලදී ආගමික චාරිත්‍ර සිදුකිරීම සඳහා භික්ෂූන් වහන්සේ 5 නමකට අඩු සංඛ්‍යාවක් සහභාගී කරවාගන්නා ලෙසද මියගිය තැනැත්තාගේ පවුලේ සීමිත පිරිසක් පමණක් අවමංගල්‍ය කටයුතුවලට සහභාගීවිය යුතු බව ද උන්වහන්සේ පෙන්වා දෙයි.

 

Related posts

“එක්ව නැගිටිමු ” : 75 වැනි නිදහස් සැමරුම ගාලුමුවදොරදී

Mohamed Dilsad

මුදල් ලැබෙන හැටි නියෝජ්‍ය ඇමති නලින් හේවගේ හෙළිකරයි

Editor O

සියලු කතෝලික පාසල්වලට 21 නිවාඩු දිනයක්

Mohamed Dilsad

Leave a Comment