විදෙස්

බ්‍රිතාන්‍ය අගමැතිව රෝහල්ගත කරයි

(UTV | බ්‍රිතාන්‍ය) – කොරෝනා වෛරස් පරීක්ෂණ සඳහා බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් රෝහල්ගත කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාට  වෛරසය වැළඳී ඇතැයි මීට දින 10 කට පෙර තහවුරු කර ගැණුනු අතර , සාමාන්‍ය පරීක්ෂණ කිහිපයක් සිදුකිරීම සඳහා මෙලෙස රෝහප් ගතකර ඇති බව අග්‍රාමාත්‍යවරයාගේ නිල වෛද්‍යවරයා සඳහන්කර තිබේ.

මේ අතර කොවිඞ්-19 වසංගතයට එරෙහි සටන ජයගැනීමට බ්‍රිතාන්‍යට හැකියාව ඇතැයි එළිසබෙත් මහ රැජිණ ඊයේ රාත්‍රියේ ජාතිය අමතමින් ප්‍රකාශකර සිටියාය.

ඇය ඉල්ලා සිටියේ තවදුරටත් රජය නිකුත් කරන උපදෙස් අනුව ක්‍රියා කරන ලෙසයි.

දැනට මහා බ්‍රිතාන්‍යයෙන් වාර්තාවන කොරෝනා මරණ සංඛ්‍යාව 4934 ක්.

Related posts

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් යළි ඉහළට

Mohamed Dilsad

ජපාන නෞකාවේ නිරෝධායන කටයුතු අවසන්

Mohamed Dilsad

මාධ්‍යවේදිනිය ඝාතනය කළ වරදකරුවන්ට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

Mohamed Dilsad

Leave a Comment