දේශීය

කොරෝනා ගැන අසත්‍ය තොරතුරු පැතිරු කාන්තාවක් අත්අඩංගුවට

කොරෝනා පිලිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාජ තොරතුරු ප්‍රචාරය කළ කාන්තාවක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 44 ක් හැවිරිදි  වාද්දුව ප්‍රදේශයේ පදිංචිකාරිනියක් බවයි.

Related posts

දිවයිනේ සියලු පාසල්වල අධ්‍යයන කටයුතු අද සිට යළි ඇරඹේ

Mohamed Dilsad

“දත්ත මත තීන්දු තීරණ ගන්න”

Mohamed Dilsad

දිගු වේලාවක් අඛණ්ඩව වැඩකිරීම මරණ වැඩිවීමට හේතුවක්

Mohamed Dilsad

Leave a Comment