දේශීය

ජනතාව වෙත සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂගෙන් ඉල්ලීමක්

(UTV | කොළඹ) – මේ දිනවල කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, ශ්වසන අපහසුතා පවතින්නේ නම් වහාම 1390 ක්ෂණික දුරකතන අංකයට අමතන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ජනතාවට දැනුම් දෙයි.

ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් හැකි ඉක්මණින් සෞඛ්‍ය අංශ දැනුවත් කරන ලෙසයි.

Related posts

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ප්‍රමාද වෙයි

Mohamed Dilsad

ජනාධිපති අනුර සමග සාකච්ඡා කරනවා – ජාත්‍යන්තර මුල්‍ය අරමුදල

Editor O

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හතරදෙනෙකුට ජනපති කොමිසමෙන් නොතීසි

Mohamed Dilsad

Leave a Comment