දේශීය

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හතරදෙනෙකුට ජනපති කොමිසමෙන් නොතීසි

(UTV | කොළඹ ) – අද (15) හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හතරදෙනෙකුට දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන් පිළිබඳ සොයාබලන ජනාධිපති කොමිසන් සභාව හමුවේ පෙනී සිටින ලෙසට නොතීසි නිකුත් කර තිබේ.

මෙලෙස අර්ජුන රණතුංග, පාඨලී චම්පික රණවක, රාජිත සේනාරත්න සහ අනුර කුමාර දිසානායක යන හිටපු මන්ත්‍රිවරුන්ටයි නොතීසි නිකුත් කර ඇත.

Related posts

රේගු අධ්‍යක්ෂ ජනරාල්ගේ නමින් වංචනිකව මුදල් ඉල්ලීමේ ජාවාරමක්

Editor O

ක්‍රීඩා සංගම් හා සම්මේලන 05 ක ලියාපදිංචිය අත්හිටුවයි

Mohamed Dilsad

දුම්රිය ප්‍රමාදයක් ගැන දැනුම්දීමක්

Mohamed Dilsad

Leave a Comment