දේශීය

සෞඛ්‍ය ගැටලු විසඳීමට ක්ෂණික දුරකථන අංකයක්

(UTV | කොළඹ) – පවතින තත්ත්වයත් සමඟ ජනතාවට තම සෞඛ්‍ය ගැටලු සඳහා විසඳුම් ලබාගැනීමට 1390 ක්ෂණික දුරකථන අංකය හඳුන්වාදීමට ස්වෙච්ඡා වෛද්‍ය කණ්ඩායමක් පියවර ගෙන ඇත.

Related posts

පාර්ලිමේන්තුවේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද

Mohamed Dilsad

මෙරටින් තවත් ආසාදිතයන් පිරිසක් සොයාගැනේ [UPDATE]

Mohamed Dilsad

පැන්ඩෝරා හෙලිදරව්ව ගැන ලේඛන පරීක්ෂාවකටත් අල්ලස් කොමිසම සූදානම්

Mohamed Dilsad

Leave a Comment