දේශීය

මෙරටට පැමිණෙන ගුවන් යානා සඳහා පැනවූ තහනම තවදුරටත්

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් යානා සඳහා සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් පනවා ඇති තහනම නැවත දැනුම් දෙන තුරු යළිත් දීර්ඝ කර තිබේ.

සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළේ පිටත්ව යන සහ විශේෂ ගුවන් වාර සඳහා කිසිදු බලපෑමක් නොමැති බවයි

Related posts

ඉන්ධන මිල අඩු කිරීම සම්බන්ධයෙන් වන යෝජනාව අද කැබිනට් මණ්ඩලයට

Mohamed Dilsad

ලංකා බැංකුවේ ශාඛා විසිතුනක් වහයි

Mohamed Dilsad

ඩීසල් අවශ්‍ය තරම් බෙදා හරිනවා – ඇමති කියන කතාව

Mohamed Dilsad

Leave a Comment