දේශීය

කොරෝනා ආසාදිතයින් 2 ක් සුවය ලබා රෝහලෙන් පිටව යයි

(UTV | කොළඹ) – නව කොරෝනා ආසාදනය වී සිටි රෝගීන් දෙදෙනෙක් සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබේ.

ඒ අනුව මේ වන විට සුවය ලැබු සමස්ත රෝගීන් සංඛ්‍යාව 27ක් වෙයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේ මෙරටින් හඳුනා ගෙන ඇති කොරෝනා වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 162 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

Related posts

හය ශ්‍රේණිය ඉංග්‍රීසි පොත් ලක්ෂ තුනහමාරක අසභ්‍ය පිටු ඉවත් කර ළමයින්ට බෙදනවා – අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්⁣ නාලක කළුවැව

Editor O

හිටපු නාවික හමුදාපතිවරයෙක් අත්අඩංගුවට

Editor O

ඉන්ධන බෙදාහැරීම පිළිබඳව ඇමති තැබූ සටහන

Mohamed Dilsad

Leave a Comment