දේශීය

කොරෝනා වෛරසයෙන් තොර කළාප නම් කිරිම ගැන GMOA අවධානයට

(UTV |කොළඹ ) – අද (04) දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත නව කොරෝනා වෛරසයෙන් තොර කළාප නම් කිරිම සම්බන්ධයෙන් සකස් කරන ලද විශ්ලේෂණ වාර්තාවක් ඉදිරිපත් කරන බව රජයේ වෛද්යන නිලධාරීන්ගේ සංගමය පවසයි.

නව කොරෝනා වෛරසයෙන් තොර කළාප නම් කිරිම පිළිබද තාක්ෂණික හා විද්‍යාත්මක කරුණු එහි අන්තර්ගත වී ඇති බව එහි සභාපති විශේඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා ප්‍රකාශ කළේය.

Related posts

ජාතික ලැයිස්තු නාම ලේඛනය සතියක් තුළ

Mohamed Dilsad

හික්කඩුවේ වෙඩි තැබීමක් : දෙදෙනෙක් මරුට

Mohamed Dilsad

අද මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල ඉහළට

Mohamed Dilsad

Leave a Comment