ක්‍රීඩා

2021 කාන්තා යුරෝපීය පාපන්දු ශූරතා තරගාවලිය කල් යයි

(UTV | එංගලන්තය) – එංගලන්තයේ පැවැත්වීමට නියමිතව තිබූ 2021 කාන්තා යුරෝපීය පාපන්දු ශූරතා තරගාවලිය කල්දැමීමට තීරණය කර තිබේ.

ඒ ලොව පුරා පැතිර යන නව කොරෝනා වෛරසය හේතුවෙන්.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ එංගලන්ත පාපන්දු සංගමය මෙම තරගාවලිය කල් දැමීම නිල වශයෙන් තහවුරු කර නොමැති බවයි.

Related posts

සුරියවැව ක්‍රීඩාංගණයේ නොසන්සුන්තාවයක්

Mohamed Dilsad

වැටුණු ආර්ථිකය : ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තීරණය

Mohamed Dilsad

LPL තරඟාවලියෙන් පාකිස්තානුවන් තිදෙනෙක් ඉවත් වෙයි

Mohamed Dilsad

Leave a Comment