දේශීයප්‍රමුඛ පුවත 1

අසත්‍ය ප්‍රකාශ පිලිබඳ ජනපතිගෙන් විශේෂ නිවේදනයක් [RELEASE]

(UTV | කොළඹ) – රට තුල පවතින හදිසි තත්ත්වය හමුවේ විවිධ වෙබ් පිටු සහ සමාජ මාධ්‍ය ඔස්සේ තමන්ගේ ප්‍රකාශ ලෙස සකස් කරන ලද විවිධ අසත්‍ය පණිවුඩ හුවමාරු වෙමින් පවතින බවට නිරීක්ෂණය වී ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කරයි.

ජනාධිපතිවරයා අවධාරණය කර සිටින්නේ මේ හේතුවෙන් විවිධ සාවද්‍ය ප්‍රකාශ ජනගත වීමට ඉඩ ඇති බවයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සඳහන් කර සිටියේ තමන් විසින් සිදුකරනු ලබන නිවේදන හෝ ප්‍රකාශ සිය නිල වෙබ් පිටු සහ සමාජ මාධ්‍ය හරහා පමණක් ප්‍රකාශයට පත් කරන බවයි.

ජනාධිපති සිය නිල ෆේස් බුක් පිටුවේ මේ සම්බන්ධයෙන් විශේෂ සටහනක් තබමින් මෙලෙස පළකර තිබුණි.

Related posts

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට විශේෂ පොලී අනුපාතයක් ලබාදීමට අයවැය යෝජනාවක්

Editor O

පල්ලෙකැලේ සිටි රැඳවියෙක් මහවැලි ගඟට බිලිවෙයි

Mohamed Dilsad

බොරතෙල් මිල පහතට

Mohamed Dilsad

Leave a Comment