දේශීය

පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ තවත් 2 ක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – පාස්කු ඉරිදා මඩකලපුව සියෝන් දේවස්ථානයට එල්ල කල බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට තවත් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්යක ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවසුවේ බෝම්බය රැගෙන යාම සඳහා ප්‍රහාරකයාට පහසුකම් සැලසීම සම්බන්ධයෙන් පසුගියදා අත්අඩංගුවට ගත් සැකකරුගෙන් අනාවරණය කරගත් තොරතුරු මත ඔවුන් අත්අඩංගුවට ගත් බවයි.

Related posts

ගම්පහට පැය 12ක් ජලය නැහැ

Mohamed Dilsad

පිළියන්දල තීන්ත කර්මාන්ත ශාලාවක ගින්නක්

Mohamed Dilsad

රත්‍රං මිල ඉහළට

Editor O

Leave a Comment