දේශීයප්‍රමුඛ පුවත 1

කොරෝනා ගැන අසත්‍ය පුවත්පත් වාර්තා නවත්වන්නැයි අගමැතිගෙන් ඉල්ලීමක්

(UTV | කොළඹ) – කොරෝනා වෛරසය ළිබඳව පළවන අසත්‍ය පුවත්පත් වාර්තා නතර කිරීමට කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, උතුරේ දේශපාලනඥයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

ඔහු මේ බව සඳහන් කර සිටියේ ඊයේ (02) අරලියගහ මන්දිරයේ පැවති සර්ව පාක්ෂික හමුවට සහභාගී වෙමින්.

කොරෝනා වෛරසය ව්‍යාප්තිය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා රැස්වූ එම හමුවට පක්ෂ නායකයින් රැසක් එක්ව සිටියේය.

Related posts

ජනාධිපතිවරණය පැවැත්වීමේ බලතල සැප්තැම්බර් 15 සිට කොමිසමට

Mohamed Dilsad

නෙලුම් කුළුණෙන් වැටී තරුණයෙකු මරුට

Mohamed Dilsad

සියළුම අමාත්‍යාංශවල ප්‍රාග්ධන වියදම් සියයට 15කින් කපයි.

Mohamed Dilsad

Leave a Comment