දේශීය

විදෙස් මුදල් තැන්පතු ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතියේ තැන්පත් කරන ලෙස ඉල්ලීමක්

(UTV |)  මෙරට සහ විදේශයන්හි වාසය කරන ශ්‍රී ලාංකිකයන්ගෙන් මහ බැංකු අධිපතිවරයා ඉල්ලීමක් කරයි.

ඒ  විදෙස් මුදල් තැන්පතු ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතියේ තැන්පත් කරන ලෙසයි.

මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් පවසන්නේ මේ මොහොතේ රටේ ජනතාවගේ යහපත වෙනුවෙන් මාස තුනක කාලයක් සඳහා මෙලෙස තැන්පතු හුවමාරු කරන ලෙසයි.

එවැනි තැන්පතු සඳහා රජයේ කිසිදු බාධා කිරීමක් සිදු නොවන බවද ඔහු කියා සිටියි.

Related posts

කමිඳු මෙන්ඩිස්ගෙන් ශතකයක් : දිනය අවසන් වන විට ශ්‍රී ලංකාව කඩුලු 07ක ට ලකුණු 302

Editor O

විදුලි කප්පාදුව ගැන නිවේදනයක්

Mohamed Dilsad

පොහොර ආනයනය පෞද්ගලික ව්‍යාපාරිකයන්ට ලබාදීමේ උත්සාහයක්

Editor O

Leave a Comment