දේශීය

මැතිවරණය සම්බන්ධයෙන් ජනපති ලේකම්ට ලිපියක්

(UTV | කොළඹ)  – පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමේ දිනය සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ගැනීම සුදුසු බව ජාතික මැතිවරණ කොමිසන් සභාව ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ.

ඒ මෙරට පවතින වත්මන් තත්ත්වය සැලකිල්ලට ගනිමින්.

කොමිසන් සභාව මේ බව දැනුම් දී ඇත්තේ ජනාධිපති ලේකම්වරයාට යැවූ ලිපියකින් බව සඳහන්.

 

Related posts

නායයෑමේ අනතුරු ඇඟවිම්

Mohamed Dilsad

අලුත් වාහනයට ලක්ෂ 55යි, පාවිච්චි කළ වාහනයට ලක්ෂ 100යි, අමුතු විදියේ වාහන ආනයන බද්දක්?

Editor O

පොලී අනුපාත අඩු වීම ඉදිරි සති කිහිපය ඇතුළත

Mohamed Dilsad

Leave a Comment