දේශීය

මැතිවරණය සම්බන්ධයෙන් ජනපති ලේකම්ට ලිපියක්

(UTV | කොළඹ)  – පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමේ දිනය සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ගැනීම සුදුසු බව ජාතික මැතිවරණ කොමිසන් සභාව ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ.

ඒ මෙරට පවතින වත්මන් තත්ත්වය සැලකිල්ලට ගනිමින්.

කොමිසන් සභාව මේ බව දැනුම් දී ඇත්තේ ජනාධිපති ලේකම්වරයාට යැවූ ලිපියකින් බව සඳහන්.

 

Related posts

ජාතික පාසල් සංඛ්‍යාව 1000 දක්වා වැඩි කිරීමේ සැළසුමක්

Mohamed Dilsad

ප්‍රබල අකුණු ඇතිවීමේ අවධානමක් – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

Editor O

117 දෙනෙකු සුවය ලබයි

Mohamed Dilsad

Leave a Comment