ව්‍යාපාරික

රුපියල තවදුරටත් පහළට

(UTV | කොළඹ) – අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් පහළ ගොස් තිබේ.

ඒ අනුව අද (02) ඩොලරයක විකුණුම් මිළ සටහන් වූයේ රුපියල් 192.80 ක් වන අතර විකුණුම් මිල වාර්තා වූයේ රුපියල් 187.70 ක් ලෙස වෙයි.

Related posts

සංවර්ධන ව්‍යාපෘති සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 369ක්

Mohamed Dilsad

සංචාරක රියදුරන්ට රුපියල් 15000 මෙම සතිය තුළ

Mohamed Dilsad

එළවළු සහ පළතුරු මිලදි ගැනීමේ දෙවන අදියර අදින් ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment