දේශීය

බේරුවල ගම්මාන 5ක් හුදෙකලා කරයි

(UTV |කළුතර ) – බේරුවල ප්‍රදේශයේ ග්‍රාම සේවා වසම් පහක් හුදෙකලා කර ඒවාගේ සියලු ප්‍රවේශ මාර්ග වසා දැමීමට කටයුතු කෙරේ.

කොරෝනා වෛරස් ආසාදිත පුද්ගලයන් පස් දෙනකු වාර්තා වීමත් සමගය.

මෙලෙස වසා දමා ඇත්තේ පන්විල, චීන කොටුව, කරදගොඩ, අඹේපිටිය, අක්කරගොඩ යන ග්‍රාම නිලධාරී වසම්ය.

එම ගම්මාන වලට කිසිවෙකුට ප්‍රවේශ වීමට හෝ ඉන් කිසිවෙකුට පිටවීමට නොහැකි ලෙස හුදකලා කර ඇති බව පොලීසිය පවසයි .

සෞඛ්‍ය අංශ විසින් කරනු ලබන නිර්දේශ මත මෙම හුදෙකලා කිරීම කර තිබේ.

Related posts

ඩෙංගු රෝගීන් වාර්තාවීම් ඉහළට

Mohamed Dilsad

නිරෝධායනය වූ තවත් පිරිසක් නිවස් වෙත

Mohamed Dilsad

ලබන වසරේ ජනසංගණනයක්

Mohamed Dilsad

Leave a Comment