විදෙස්

ඇමෙරිකාවේ දිනක සිදුවූ වැඩිම කොරෝනා මරණ ගණන වාර්තා වෙයි

(UTV |ඇමෙරිකාව ) –  කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසයට ගොදුරුව පැය 24ක් තුළ මෙතෙක් වාර්තා වූ වැඩිම මරණ ගණන ඇමෙරිකාවෙන් වාර්තා වී තිබේ.

එම මරණ ගණන 1049 කි.

බදාදා දිනයේ මෙම මරණ වාර්තා වී ඇත.

ඒ අනුව මේ දක්වා එක්සත් ජනපදයෙන් කොවිඩ්-19 වෛරසයට ගොදුරු වූ සමස්ත මරණ 5,109ක් දක්වා වැඩිවී ඇති බවද විදෙස් මාධ්‍ය පවසයි.

එමෙන්ම එක්සත් ජනපදය තුළ මේ දක්වා පුද්ගලයන් 215,081ක් වෛරසයට ගොදුරුව ඇත.

Related posts

ප්‍රහාර දැඩි කිරීමත් සමඟින් සිරියානු සිවිල් යුද ගැටුම් යළි දැඩි වෙයි

Mohamed Dilsad

ජෙසින්ඩා ආර්ඩන් අගමැති ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කරයි

Mohamed Dilsad

යුරෝපය පුරා අධික ශීත කාලගුණය තවදුරටත්

Mohamed Dilsad

Leave a Comment