දේශීයප්‍රමුඛ පුවත 1

තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙක් සුවය ලබා පිටව යයි

(UTV |කොළඹ ) – අද(01) පස්වරුවේ කොරෝනා ආසාදිත රෝගීන් තිදෙනෙක් සම්පූර්ණ සුවය ලබා පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව පූර්ණ සුවය ලැබු ආසාදිතයින් ‍ගණන 21 ක් වෙයි.

Related posts

දැඩි සුළගකින් රත්නපුරේ නිවාස රැසකට විදුලිය ඇණහිටී

Mohamed Dilsad

අද කාලගුණය

Mohamed Dilsad

අනධ්‍යන සේවකයින් තවදුරටත් වර්ජනයේ

Mohamed Dilsad

Leave a Comment