දේශීය

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සියලුම මගී ගුවන් තාවකාලිකව අත්හිටුවයි

(UTV |කොළඹ ) – ශ්‍රී ලන්කන් ගුවන් සේවය විසින් අප්‍රේල් 08 වනදා සිට 30 වනදා දක්වා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සියලුම මගී ගුවන් ගමන් වාර අත්හිටුවා තිබේ.

නමුත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් ගමන් සේවා පමණක් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලන්කන් ගුවන් සේවය වැඩිදුරටත් දන්වා ඇත.

Related posts

මාලිමා ආණ්ඩුවෙන් පත් කළ ලංකා මිනරල් සෑන්ඩ් සභාපති නෙරපයි.

Editor O

ඖෂධ හිඟයක් නැහැ

Mohamed Dilsad

ඇඳිරි නීතිය කඩ කිරීම්වලට සම්බන්ධ පුද්ගලයන් 452ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment