දේශීය

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සියලුම මගී ගුවන් තාවකාලිකව අත්හිටුවයි

(UTV |කොළඹ ) – ශ්‍රී ලන්කන් ගුවන් සේවය විසින් අප්‍රේල් 08 වනදා සිට 30 වනදා දක්වා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සියලුම මගී ගුවන් ගමන් වාර අත්හිටුවා තිබේ.

නමුත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් ගමන් සේවා පමණක් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලන්කන් ගුවන් සේවය වැඩිදුරටත් දන්වා ඇත.

Related posts

නිරෝධායන නොවූ මෙරටට පැමිණි විදෙස් ගතවූවන් 400ක්

Mohamed Dilsad

තරුණ තරුණියන් විදෙස්ගත කරවා සිදුකළ අපරාධය

Mohamed Dilsad

22 වනදා සිට විශ්ව විද්‍යාල කටයුතු ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment