දේශීය

ලබන 10 වනදාට පෙර සමෘද්ධි අත්තිකාරම් මුදල ලබා දීමට කටයුතු

(UTV | කොළඹ)  – නව කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් රජය විසින් සමෘද්ධිලාභීන්ට ලබා දෙනු ලබන රුපියල් 10,000ක අත්තිකාරම් මුදල ලබන 10 වන දිනට පෙර ලබාදී අවසන් කිරිමට අපේක්ෂා කරන බව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.

මෙම සහන මුදල සදහා කිසිදු පොලියක් අය කර නොගන්නා අතර එම මුදල නැවත ගෙවීම සදහා මාස 18ක කාලයක් හිමිවන බව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Related posts

වව්නියාවේ සිද්ධියට අදාළ FR පෙත්සමට අධිකරණයෙන් නියෝගයක්

Mohamed Dilsad

බෑන් කී මූන් මෙරට සංචාරයකට සැරසෙයි

Mohamed Dilsad

සයිනොපෙක් නවතම ඉන්ධන මිල ගණන් නිවේදනය කරයි

Mohamed Dilsad

Leave a Comment