දේශීයප්‍රමුඛ පුවත 1

ලෝක සෞඛ්‍ය සංවිධානය යළි අනතුරු අගවයි

(UTV |කොළඹ ) – දැනට රට තුළ පවතින තත්ත්වය අනුව මේ මොහොතේ ගත හැකි දැඩි ක්‍රියාමාර්ග මගින් මෙම වෛරසය මර්දනය කර ගැනීමට කටයුතු කළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය ශ්‍රී ලංකාවට අවවාද කර තිබේ.

මේ අතර කොවිඩ්-19 වෛරසය මර්දනය කිරීමට විටින් විට ඇඳිරි නීතිය ලිහිල් කිරීම වහාම නැවැත්විය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි.

ඊට අමතරව වෛරසය මර්දනය කිරීම සඳහා සමාජ දුරස්ථකරණ්‍ය 80%ට වැඩියෙන් පවත්වා ගන්නා ලෙසත් ඔවුන් දැනුම් දෙයි.

ඒ සඳහා සියලු පුරවැසියන් හැකිතාක් දුරට තම නිවස තුළටම වී සිටින ලෙසත් එම සංගමය ජනතාවට දැනුම් දීමක් කරයි.

Related posts

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්

Editor O

ඇප ලැබූ හිජාස් හිස්බුල්ලා අධිකරණයෙන් පිටව යයි

Mohamed Dilsad

සංශෝධනය කළ අමාත්‍ය සහ නියෝජ්‍ය අමාත්‍ය ධුරවලට අදාළ ගැසට් නිවේදනය නිකුත් වෙයි

Editor O

Leave a Comment