දේශීය

සමාජයට අනාරක්ෂිත ලෙස බැහැපු පිරිස නිසා රට අවධානමේ

(UTV |කොළඹ ) – සමාජයට අනාරක්ෂිත ලෙස බැහැපු පිරිස රට තුළ කොරෝනා පැතිර වීමට නිසා

ඉදිරි සති දෙක තුනක කාලය බෙහෙවින් පරිස්සං විය යුතු බව වෛද්‍ය පර්‍යේෂණ ආයතනය පවසයි.

එහි අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කළේ ඉදිරි දින වල මෙරටින් කොරෝනා ආසාදිතයන් සිය දහස් ගණන් එකවර මතුවීමේ අවදානමක් මතුවී ඇති බවයි.

මේ වන විට සමාජයේ තැනින් තැන අහඹු ලෙස කොරෝනා රෝගීන් හමු වීමෙන් මෙම තත්ත්වය පෙන්නුම් කරන බව ද ඔහු පැවසීය.

ඉදිරි සති දෙක තුනක කාලය ජනතාව ඉතා වගකීමෙන් හැකිතාක් දුරස්ථභාවය රකිමින් කටයුතු කළ යුතු බවද ඔහු තවදුරටත් අවධාරණය කළේය.

Related posts

හෙරොයින් ජාවාරමට වරදකරුවෙකු වූ පුද්ගලයෙකුට මරණ දඩුවම

Mohamed Dilsad

ශානි අද පාස්කු කොමිසම හමුවට

Mohamed Dilsad

සජිත් මහ මැතිවරණයට එන දිස්ත්‍රික්කය පිළිබඳ හෝඩුවාවක්

Mohamed Dilsad

Leave a Comment