දේශීය

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ප්‍රකාශයක්

(UTV | කොළඹ) – කොරෝනා වෛරසය හේතුවෙන් ඉදිරි සති කිහිපයේදී රටේ සමස්ත ජනගහණයෙන් 80% ක් සම්පූර්ණයෙන්ම නිවසෙන් බැහැරට නොයා සිටීමට කටයුතු කළ යුතු බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම තත්ත්තවය නොසලකා ජනතාව සංචරණ කටයුතුවල නිරත වුවහොත් රටේ සෞඛ්‍ය අංශවලට පාලනය කරගත නොහැකි අන්දමට වෛරසය ව්‍යාප්ත වන බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙයි.

Related posts

සිරකරුවන් දෙස මානුෂීයව අවධානය යොමු කරන්න – ජනපති

Mohamed Dilsad

නානුඔය මාරක රිය අනතුරු ගැන පොලීසියෙන් නිවේදනයක්

Mohamed Dilsad

කොළඹ කොටුව දුම්රිය ස්ථානය තුළදී, අල්ලස් ගත් දුම්රිය සේවකයෙක් අත්අඩංගුවට

Editor O

Leave a Comment