දේශීය

විදෙස්ගතව සිට මෙරටට පැමිණියන්ට පොලිසියෙන් අනතුරු ඇඟවීමක්

මාර්තු 16ට පසු විදෙස්ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් අප්‍රේල් පළමු වෙනිදාට පෙර ලියාපදිංචි විය යුතු බව පොලිසිය පවසයි.

පොලිසිය වැඩි දුරටත් සදහන් කළේ එසේ ලියාපදිංචි නොවන පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා බවයි.

Related posts

22 වන සංශෝධන කෙටුම්පතේ වගන්ති කිහිපයක් ව්‍යවස්ථාවට පටහැණියි

Mohamed Dilsad

බටලන්ද කොමිෂන් සභා වාර්තාව, පාර්ලිමේන්තුවේ සභාගත කරයි.

Editor O

විදුලි ගාස්තුව සියයට 6.8% කින් වැඩි කරනවද?

Editor O

Leave a Comment