දේශීය

22 වන සංශෝධන කෙටුම්පතේ වගන්ති කිහිපයක් ව්‍යවස්ථාවට පටහැණියි

(UTV | කොළඹ) – යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පණත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිගමනය කර තිබෙනවා.

 

ඒ අනුව එම වගන්ති සම්මතවීමට නම් ඒවා සංශෝධනය කිරීම කල යුතු වනවා.

නොඑසේනම් පාර්ලිමේන්තුවේ 2/3 ක බහුතරයෙන් සහ ජනමත විචාරණයකින් සම්මත විය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණ අර්ථ නිරුපණයේ සඳහන් වන බවයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පාර්ලිමේන්තුවට දන්වා සිටියේ.

Related posts

ඉසුරුපායත් වසයි

Mohamed Dilsad

විභාග සඳහා පෙනී සිටින සිසුන්ට විභාග ප්‍රවේශ පත්‍රය අවසර බලපත්‍රය ලෙස යොදා ගන්න අවසර

Mohamed Dilsad

පාඨලී චම්පික සහ සුදත් අස්මඩලට සිතාසි

Mohamed Dilsad

Leave a Comment