දේශීය

පාඨලී චම්පික සහ සුදත් අස්මඩලට සිතාසි

(UTV | කොළඹ) – කොළඹ මහාධිකරණය විසින් හිටපු අමාත්‍ය පාඨලී චම්පික සහ ඔහුගේ රියදුරු ලෙස පෙනී සිටි දිලුම් තුසිත කුමාර, වැලිකඩ පොලිසියේ හිටපු ප්‍රධාන පොලිස් පරීක්ෂක සුදත් අස්මඩල යන පුද්ගලයින්ට අගෝස්තු 20 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙස  සිතාසි නිකුත් කර ඇත.

Related posts

සමගි ජන සන්ධානය අගෝස්තු මුල් සතියේ කරළියට

Editor O

නාකොටික් නිළධාරීන් 13 දෙනා තවදුරටත් රිමාන්ඩ්

Mohamed Dilsad

STF නිළධාරින්ගේ රාජකාරියට බාධා කළ සිව්දෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment